Monday, June 14, 2010

වරෙවු වරෙවු...

වරෙවු වරෙවු...
නැගිට වරෙවු
නිදිඋන් තැනින්
නැගිට වරෙවු

බලවු බලවු
අවට බලවු
සිදු වී ඇතී
දේ විමසවු.......

කරවු කරවු
හොදක් කරවු
මේ රට ගොඩ ගන්න
වරෙවු........

කියවු කියවු
හඩ නගා කියවු
රට යන පාර
හරිද කියවු......