වරෙවු වරෙවු...
නැගිට වරෙවු
නිදිඋන් තැනින්
නැගිට වරෙවු
බලවු බලවු
අවට බලවු
සිදු වී ඇතී
දේ විමසවු.......
කරවු කරවු
හොදක් කරවු
මේ රට ගොඩ ගන්න
වරෙවු........
කියවු කියවු
හඩ නගා කියවු
රට යන පාර
හරිද කියවු......
Monday, June 14, 2010
Monday, May 17, 2010
හිතාදර මාගේ මිත්‍රයාටත්.....ජාතියේ පිනට පහලවූ විරොදාර රනවිරුවන්ටත්...මේ පදවැල උපහාරයක්ම වේවා...........
හිතාදර මාගේ මිත්‍රයාටත්.....ජාතියේ පිනට පහලවූ විරොදාර රනවිරුවන්ටත්...මේ පදවැල උපහාරයක්ම වේවා...........
හදවතින් ගිලිහිලා සුවදමල් මිටක් බිමවැටුනා
ඒමල් මිටේ සුවද ඔබේම්යි ඔබේමයි
ඔබගේම රුධිරයෙන් නැහැවුනු පොලවේ බිම වැටී
හඩවයි දෙනයන් ඉකිබිදියි නිහඩවී
කෙලිලොල් වියෙන් එදා නික්මිලා
අවිය රුදුරුයි ඒ නමුත් අතදරන්
මවුබිමේ මුර වැටෙන් එබුනා
මවුබිමේ පස්පිඩැලි රැකුනා
එකමවකගේ රුදිරයෙන් කිරිබි වැඩිලා
ලක්මව තුරුලේ නිසි අනසක පතුරා
රන් අකුරෙන් ඔබෙ නම ලියවෙනදා
දහසක් මවුවරුන් පියවරුන් නෙතගින් කදුලු සැලුවා
හදවතින් ගිලිහිලා සුවදමල් මිටක් බිමවැටුනා
ඒමල් මිටේ සුවද ඔබේම්යි ඔබේමයි
ඔබගේම රුධිරයෙන් නැහැවුනු පොලවේ බිම වැටී
හඩවයි දෙනයන් ඉකිබිදියි නිහඩවී
කෙලිලොල් වියෙන් එදා නික්මිලා
අවිය රුදුරුයි ඒ නමුත් අතදරන්
මවුබිමේ මුර වැටෙන් එබුනා
මවුබිමේ පස්පිඩැලි රැකුනා
එකමවකගේ රුදිරයෙන් කිරිබි වැඩිලා
ලක්මව තුරුලේ නිසි අනසක පතුරා
රන් අකුරෙන් ඔබෙ නම ලියවෙනදා
දහසක් මවුවරුන් පියවරුන් නෙතගින් කදුලු සැලුවා
Subscribe to:
Posts (Atom)

