Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Saturday, July 10, 2010

මිනිසත් කමේ කන්නාඩිය දාගන්න....



ලොකය කියවන්න ඕනේනම්
ලොකය දකිනත් ඔනේනම්
ආඩම්බරයෙන් ඇහැලාන ඉන්න
එක එක පාට කන්නාඩි ගලවන්න....
කන්නාඩි දාන්නම ඔනේනම්
මිනිසත් කමේ කන්නාඩිය දාගන්න....